Sunday, April 19, 2015

අන්තර්ජාලය මගින් මුදල් ඉපයීම



 අන්තර්ජාලය මගින් මුදල් ඉපයීම



 ඔබ පරිගණකය යොදා ගන්නේ විනෝදය සඳහා පමණක්ද ?? නිකං තියන පරිගණකයෙන් අතට ගානක් හොයා ගන්න කැමති නැද්ද??

කැමති නම් මෙන්න තියනව ක්‍රමයක්.  අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම.


PTC (Paid to Click)

මෙහිදී අපිට කරන්නට තිබෙන්නේ යම් Site එකකින් ලබා දෙන Ad එකක් එයාලා ලබා දෙන කාලයක් නැරඹීම පමණයි.

ඉතින් වැඩි දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ. 


මම හඳුන්වා දෙන්නෙ මේ ක්‍රමය. මොකද මේක ඕන කෙනෙකුට පහසුවෙන්ම කරගතහැකියි.
 



Internet එකේ ජොබ් එකක් කරලා හොයාගන්න සල්ලි අතට ගන්නෙ කොහොමද? මේ ප්‍රශ්නෙට උත්තරේ තියනවා.

කෙටියෙන් කියන්නම්..

මේවගෙන් එන සල්ලි අතට ගන්න තියන හොඳම විදියක් තමයි PayPal.

වැඩි විස්තර දැනගන්න,

පිවිසෙන්න මෙතනින්.


Earn කරන්න හොඳ Site එකක්. කරන විදියත් එක්කම තේරෙන සිංහලෙන්ම බලාගන්න. (මාසයකට 45$)


මෙතනින්....


source - http://worldemoney.blogspot.com